හොටල් කර්මාන්තය පිළිබඳ පුහුණුව ලැබීමට ඇති රජයේ පිළිගත් එකම ආයතනය ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයයි. 1964 වසරේදී රජය විසින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය තරුණ තරුණියන්ට ආගන්තුක සත්කාර සහ සංචාරක ක්ෂේත්රය පිළිබඳ පුහුණු විමට ඇති ආයතනයයි. මෙහි පැවැත්වෙන පටමල පිලිබඳ විස්තර දන ගනිඉමට පිවිසෙන්න.
Sri Lanka Institute of Travel and Tourism Management – Hotel School
Update 2017 – The Sri Lanka Institute of Tourism & Hotel Management (SLITHM), former Hotel School, is the only Government approved Institute, established in 1964 to train youth in the field of Hospitality and Travel Industry, and is managed by Sri Lanka Tourism under the Ministry of Economic Development. Provincial schools have been set up in […]
කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනය – සිසුන් සඳහා අත්වැලක්
ඔබ උසස් අධ්‍යාපනය ලබන අතර කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනය සඳහා පිවිසිය හැකි අයුරු මෙම ලිපියෙන් සාකච්චා කෙරේ. පියවර දැන ගැනීම සඳහා පිවිසෙන්න.
Guide to Investing in Colombo Stock Exchange CSE
Investing in Stock Market is a great way to earn extra cash. You can do stock market trade as a self employment, or, if you are a student, then you can do this while studying for higher education to save for future or to cover your education expenses. If you think you’re too young to […]
විභාග දෙපාර්තමේන්තුව නිකුත් කල 2010 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් වාර්තා
2010 සාමාන්‍ය පෙළ විභාගය සඳහා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කල ඇගයීම් වාර්තා බා ගත කර ගැනීමට පිවිසෙන්න. විවිධ විෂයන් සඳහා ප්‍රශ්න පත්‍ර, ලකුණු සම්මුති, ප්‍රතිපල විශ්ලේෂණය සහ අපේක්ෂකයන් සඳහා උපදෙස් මෙම වාර්තා වල පළවේ.
GCE O/L 2010 evaluation reports, exam papers, marking scheme
Evaluation reports released by Department of Examinations can be downloaded here. These reports contain following information: No of candidates sat for examination, grades and analysis of data Examination paper for each subject Marking scheme for each subject Observation and conclusions on answers of the candidates Advice and suggestions on writing good answers for students and teachers. Download links from Department […]
එක්සත් ජනපද ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය ශ්‍රී ලංකිකයන්ට විවෘත වේ
2012 ඔක්තෝම්බර් 2 වන දා සිට එක්සත් ජනපද ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය ශ්‍රී ලංකිකයන්ට අන්තර්ජාලය ඔස්ස්සේ අයදුම් කල හැක විස්තර දන ගැනීම සඳහා පිවිසෙන්න.
USA Green Card Lottery Applications Open for Sri Lankans
On October 2, 2012, the U.S. Embassy in Colombo has announced that the 2014 Diversity Immigrant Visa Lottery Program, popularly known as the Green Card Lottery, will be accepting on-line applications starting on October 2, 2012. The Diversity Visa Lottery allows 50,000 randomly selected applicants an opportunity to legally live and work or study in […]
ශ්‍රී ලංකාවේ මෙකාට්‍රොනික්ස් Mechatronics උපාධි පාටමාලා
මෙකාට්‍රොනික්ස් Mechatronics යනු යාන්තික විද්‍යාව, ඉලෙක්ට්‍රොනික් විද්‍යාව සහ පරිගණක විද්‍යාව යන විෂය ක්ෂේස්ත්‍ර එක්වී සෑදුනු නව විෂය ධාරාවකි. මෙම පාටමලා ඇති ස්ථාන දන ගැනීම සඳහා පිවිසෙන්න.
Mechatronics Engineering courses, degrees in Sri Lanka
Mechatronics, is an emerging field in engineering which combines mechanical engineering, electronic engineering and computer science. It is centered on mechanics, electronics, computing, control engineering, molecular engineering (from nanochemistry and biology), and optical engineering, which is aimed at producing simpler, more economical, reliable and versatile systems. Mechatronics is one of the more recent developments in […]