Dilini Sandunika Palihakkara of Sujatha Balika Vidyalaya, Matara has topped the Island ranking in Biology stream while Sridharan Duwarakan of Hartley College, Point Pedro has topped island ranking in Physical Science stream at the GCE Advanced Level examination, 2017. Check 2018 A/L Island Best Results Island 1st best results of 2018 A/L Examination S.A.Dulani Rasanthika […]
Selections to University based on Z-score – District and Merit quotas
After checking your GCE A/L results now your next questions are My results are sufficient to select to University course? Which university course will I be selected based on these results? Can I go to Medicine/ Engineering/ Management/ Law faculty? When you check your A/L results you will also get Z-score value, Island Rank (IR) […]
විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය Z-score අගයන් කුසලතා සහ දිස්තික් අගයන්
විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය Z-score අගයන් කුසලතා සහ දිස්තික් අගයන් දැනගන්න. https://studentlanka.com/2017/12/28/selections-to-university-based-on-z-score-district-and-merit-quotas/
සෞඛ්‍ය අමාතංශයේ පවුල් සෞඛ්‍ය නිලධාරී පාඨමාලාව
උසස් පෙළ විෂයන් තුනක් සමත් නම් ඔබට සෞඛ්‍ය අමාතංශයේ පවුල් සෞඛ්‍ය නිලධාරී පාඨමාලාවට අයදුම් කල හැක. https://studentlanka.com/2015/06/27/midwife-training-course-in-sri-lanka-by-ministry-of-health/
Training Course and Midwife Jobs in Ministry of Health
You can become a Midwife in Sri Lanka by entering Midwife Training Programme offered by Ministry of Health under the Para Medical Services. Qualifications: Only Female students can apply for this programme. You need 3 passes in subjects in G. C. E. (A/L) Examination in any stream in any year. Age should not be less […]
5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පාසල් සඳහා කඩඉම් ලකුණු
ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලැබූවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ අවම කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (30 දා) නිකුත් කරන ලදී. පිරිමි පාසල් සඳහා වැඩිම කඩඉම් ලකුණු වන 186 කොළඹ රාජකීය විද්‍යාලයට ලැබී ඇති අතර, කාන්තා පාසල් සඳහා වැඩිම කඩඉම් ලකුණ ලැබී ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයටය. එම ලකුණ 185 කි. මිශ්‍ර පාසල් අතරින් ලකුණු 176 ක් […]
Grade 5 Scholarship 2014 cut off marks for Popular Schools
The cut off marks for the grade 5 scholarship examination were released by the Ministry of Education. According to these Marks Royal College and Visakha Vidyalaya, Colombo requires the highest marks for entrance. The cut off marks released are as follows: Royal College, 186 marks: Visakha Vidayalaya – 185; Ananda College Colombo and Dharmaraja College, […]
රජයේ රැකියා සහ පාඨමාලා සොයා ගැනීමට ගැසට් නිවේදන
ශ්‍රී ලංකා රජයේ විවිධ විවිධ තනතුරු (පරිපාලන සේවා, රේගු, බැංකු, කළමනාකාර සහකාර, ග්‍රාමසේවක, පොලීසිය , බන්ධනාගාර සහ ගුරු සේවය ආදී) සඳහා බඳවා ගැනීමේ දී තරග විභාග පවත්වනු ලැබේ. සාමාන්‍යයෙන්, සෑම සිකුරාදාම නිකුත් වන රජයේ ගැසට් පත්‍රය මගින් මෙම රැකියා සහ අදාල තරග විභාග පිලිබඳ විස්තර ලබා ගත හැක. https://studentlanka.com/2015/01/23/find-government-jobs-exams-courses-from-government-gazette/
Find Jobs Exams Courses from Government Gazette
Gazettes are Published by Government Printing Department on every Friday. SECTION (IIA) of the Sri Lankan gazette contains information on government job Vacancies. examinations to select various free courses etc. You can find details of Government examinations and following Jobs from the Government Gazette: Civil service, Customs, Immigration, Teacher’s Colleges, Nursing, Ayurveda Nursing, Midwife Health […]
විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී LLB උපාධිය
විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය http://wp.me/p39cSw-1et ශී‍්‍ර ලංකාවේ නීති අධ්‍යාපනය සඳහා වූ එකම වෘත්තීය පුහුණු ආයතනය නීති විද්‍යාලයයි. විවෘත විශ්ව විද්‍යාලයෙන් , කොළඹ විශ්ව විද්‍යාලයෙන්, යාපනය විශ්ව විද්‍යාලයෙන් හෝ ඇතැම් විදේශීය විශ්ව විද්‍යාලවලින් නීතිවේදී උපාධිය ලබා ගත හැකි වනවා. එහෙත් එවැනි උපාධිධාරියෙකු වුවද නීතිඥයෙකු ලෙස පත්වීමට ලැබීමට නම් නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයෙන් සමත් විය […]