සා/පෙළ 2018 ප්‍රතිඵල නිකුත් කරන දිනය කවදාද? 2019 මාර්තු මස 28

2018 දෙසැම්බර් මස පවත්වන ලද අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයෙ ප්‍රතිපල 2019 මාර්තු මස 28 නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට ඇත.

2019 මාර්තු මස 28

කෙසේ වෙතත්, සාමාන්ය පෙළ, උසස් පෙළ සහ පස්වන ශ්රේණියේ ශිෂ්යත්ව විභාග ප්රතිඵල නිකුත් කිරීම සඳහා අධ්යාපන අමාත්යාංශය විසින් නිශ්චිත දින නියම කර තිබේ. මේ අනුව ගත්විට සාමාන්ය පෙළ ප්‍රතිපල 2018 මාර්තු 28 වන දින නිකුත් කළ යුතුය.

කෙසේ වෙතත් සාමාන්ය පෙළ විභාගය දෙසැම්බර් 12 වන දින අවසන් කරන ලද අතර අධ්යාපන අමාත්යාංශය විසින් 2021 උසස් පෙළ පන්ති ඉක්මනින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එබැවින් සාමාන්ය පෙළ 2018 ප්රතිඵල 2019 මාර්තු මස 28 වන දිනට පෙර නිකුත් කළ යුතුය.

ප්‍රතිපල නිකුත් කල පසු O / L ප්‍රතිපල පරීක්ෂා කරන්නේ කෙසේද?

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ඔබගේ ප්‍රතිපල පරීක්ෂා කරන්න.

https://www.doenets.lk/exam/

Comments

comments

Hiran

University Senior Lecturer at University of Sri Jayewardenepra, Sri Lanka

Share
Published by
Hiran

Recent Posts

Future-Proof Your Degree: MIT’s Free Courses for AI-Era Employability

Tired of those "boring subjects" dragging down your GPA? Here's the game-changer every university student…

1 month ago

Guide to Ocean University of Sri Lanka – Applications Now Open for 2025!

Haven't Been Selected to a Government University? Here's Your Second Chance! If you haven't been…

2 months ago

Climbing the AI Readiness Ladder: How Sri Lanka Can Prepare for the Future of Artificial Intelligence

by Prpf Hiran Amarasekera. Future-Ready AI Skills Hub | Published on StudentLanka.com AI Readiness Ladder-…

2 months ago

Guide to KDU General Sir John Kotelawala Defence University – 2025 Admissions

Are you an A/L student with three S passes seeking quality higher education opportunities in…

2 months ago

UGC University Admission 2025 based on 2024 A/L: Essential Guide for Students

Are you a 2024 A/L student aiming to enter a Sri Lankan state university in…

2 months ago

University of Moratuwa Aptitude Tests 2025: Architecture, Design, Fashion Design, Landscape

While you may have worked hard, for A/L exam, sometimes your Z-score might not meet…

3 months ago