සා/පෙළ 2018 ප්‍රතිඵල නිකුත් කරන දිනය කවදාද? 2019 මාර්තු මස 28

2018 දෙසැම්බර් මස පවත්වන ලද අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයෙ ප්‍රතිපල 2019 මාර්තු මස 28 නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට ඇත.

2019 මාර්තු මස 28

කෙසේ වෙතත්, සාමාන්ය පෙළ, උසස් පෙළ සහ පස්වන ශ්රේණියේ ශිෂ්යත්ව විභාග ප්රතිඵල නිකුත් කිරීම සඳහා අධ්යාපන අමාත්යාංශය විසින් නිශ්චිත දින නියම කර තිබේ. මේ අනුව ගත්විට සාමාන්ය පෙළ ප්‍රතිපල 2018 මාර්තු 28 වන දින නිකුත් කළ යුතුය.

කෙසේ වෙතත් සාමාන්ය පෙළ විභාගය දෙසැම්බර් 12 වන දින අවසන් කරන ලද අතර අධ්යාපන අමාත්යාංශය විසින් 2021 උසස් පෙළ පන්ති ඉක්මනින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එබැවින් සාමාන්ය පෙළ 2018 ප්රතිඵල 2019 මාර්තු මස 28 වන දිනට පෙර නිකුත් කළ යුතුය.

ප්‍රතිපල නිකුත් කල පසු O / L ප්‍රතිපල පරීක්ෂා කරන්නේ කෙසේද?

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ඔබගේ ප්‍රතිපල පරීක්ෂා කරන්න.

https://www.doenets.lk/exam/

Comments

comments

Hiran

University Senior Lecturer at University of Sri Jayewardenepra, Sri Lanka

Share
Published by
Hiran

Recent Posts

O/L 2023 (2024 May) MCQ Answers- Unofficial Marking schemes

The 2023 (2024) O/L examination is being held in May 2024. Unofficial MCQ answer schemes…

3 weeks ago

Top 4 Cheaper ChatGPT Alternatives- Gemini, Perplexity, Copilot and Calude AI

Tired of paying for ChatGPT Plus? Don't worry, I've got you covered with the top…

3 months ago

GCE A/L, O/L, and Grade 5 Scholarship Exam Dates Announced for 2023/2024

Colombo - The Department of Examinations announced the dates for the upcoming GCE Advanced Level…

3 months ago

Top 10 Industry Career Job Options for Students After A/L and O/L

හොදම #රැකියා ලැබෙන විෂය ක්ෂේත්‍ර මොනවාද? Are you a student who just completed A/L or…

3 months ago

A/L 2023 (2024 Jan) Results release date

Minister of Education Susil Premajayantha said yesterday (February 15, 2024) that the results of the…

3 months ago

A/L 2024 Exam date – 2024 December

Minister of Education Susil Premajayantha said yesterday (February 15, 2024), that the 2024 GCE Advanced…

3 months ago