ජාතික තරුණ මධ්‍යස්ථානය වෘත්තීය මෙන්ම භාෂා දැනුම ලබාදීම සඳහා පූර්ණ කාලීන (සතියේ දින පහ තුල) සහ අර්ධ කාලීන (සති අන්ත සහ සන්ධ්‍යා කාලීන) පාඨමාලා රාශියක් ඉදිරිපත් කර ඇත.
ජාතික නිපුනතා සම්මත (NVQ) යටතේ නිපුණතා මට්ටම් 2,3,4 හා 5 යන මට්ටම්වල විවිධ වෘත්තීන්හි නිපුණත්වය ලබාගැනීමට හැකියාව පූර්ණ කාලීන පාඨමාලාවලින් වයස අවුරුද 15 ත් 25 ත් අතර තරුණ ඔබට අවස්ථාව ලබාගත හැක.
ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය හා භාෂා පාඨමාලා පිලිබදව දැන ගැනීමට පිවිසෙන්න.
2017 පාඨමාලා සඳහා විස්තර
https://studentlanka.com/wp-content/uploads/2017/05/Youth-center-courses-2017-July-December-1.pdf
comments
A cinematic wide shot of a winding mountain road in Sri Lanka's central highlands, surrounded…
Tired of those "boring subjects" dragging down your GPA? Here's the game-changer every university student…
Haven't Been Selected to a Government University? Here's Your Second Chance! If you haven't been…
by Prpf Hiran Amarasekera. Future-Ready AI Skills Hub | Published on StudentLanka.com AI Readiness Ladder-…
Are you an A/L student with three S passes seeking quality higher education opportunities in…
Are you a 2024 A/L student aiming to enter a Sri Lankan state university in…