2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා දිවයිනේ පළමු ස්ථානය ලබාගෙන ඇති අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්.එම්.මුණසිංහ සිසුවියයි.
මෙවර තෙවන ස්ථාන දෙකක් බිහිව ඇති අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ සුගත් රවිඳු සහ මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධ එම ස්ථාන සඳහා පත්ව තිබේ.
https://studentlanka.com/2017/03/29/ol-2017-exam-island-first-best-results/
Leave a Reply