සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර – නැකත් සීට්ටුව 2016

නව සද බැලීම

අභිනව චන්ද්‍ර වංශය සදහා අප්‍රේල් මස 08 වන සිකුරාදා ද , අභිනව සුර්ය වංශය සදහා මැයි මස 08 වන ඉරිදාද නව සද බලනු මැනවි .

පරණ අවුරුද්ද සදහා ස්නානය

අප්‍රේල් මස 13 වන බදාදා දින කොහොබ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය කරනු මැනවි .

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන බදාදා අපර භාග 07:48 ට්ස් සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි .

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන බදාදා අපර භාග 01:24 සිට අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා පුර්වබාග 02:12 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වෙනි බදාදා අපරභාග 01:24 ට පළමුව ආහාර අනුබව කොට සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමද , පනය කාලයේ අපර කොටස තුල එනම් , අප්‍රේල් 13 වෙනි බදාදා දින අපර භාද 07:48 සිට අප්‍රේල් 14 වෙනි බ්‍රහස්පතින්දා පුර්ව භාග 02:12 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම , ගනුදෙනු කිරීම හා අහාර අනුබවය ආදී චාරිත්‍ර විදි ඉටු කිරීම ද මැනවි .

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වන බදාදා අපරභාග 08:06 ට ලා කොළ පැහැති වස්ත්රාබරණයෙන් සරසි දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා , එළකිරි මිශ්‍ර කිරිබතක් ද , මුන් අට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කරගැනීම මැනවි .

වැඩ ඇල්ලීම , ගනුදෙනු කිරීම හා ආහාර අනුබහවය

අප්‍රේල් මස 13 වෙනි බදාදා අපරභාග 08:54 ට ලා කොළ පති වස්ට්‍රබරණයෙන් සරසි දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා , ගනිදෙනු කොට අහාර අනුභාවය් මැනවි .

Comments

comments

Hiran

Share
Published by
Hiran

Recent Posts

Bachelor of Management Studies BMS Honours degree at Open University – Selection Test and Details

If you have three S passes in GCE A/L any subject - be it commerce,…

5 days ago

Japura External Degrees – 5 Affordable degrees for 3 A/L passes

Unlock Your Future: 5 Affordable External Degree Programs at the University of Sri Jayewardenepura https://youtu.be/1ecTz-E7bRo…

1 week ago

Guide to NVQ National Vocational Qualification in Sri Lanka

Many students want to do O/Ls, A/Ls, and then university degrees. These have been the…

2 weeks ago

Types of careers (Job paths) after O/L and A/L

This post guides you through the diverse career paths available after completing your Ordinary Level…

3 weeks ago

Mastering Claude AI Artifacts: AI-Powered Coding Tutorial -Build a University Rankings Dashboard

Harnessing Claude AI Artifacts to Build an Interactive Sri Lankan University Rankings Dashboard In this…

3 weeks ago

Best Universities in Sri Lanka 2024: Webometrics Ranking

In Sri Lanka, numerous state and non-state higher education institutions offer excellent education and research…

3 weeks ago