සංචාරක, හෝටල් පාඨමාලා
පිළිගැනීමේ නිලධාරී පුහුණුව, සූප ශාස්ත්‍රය, ආහාර පාන සේවා, ගෘහ පාලනය, සංචාරක කළමනාකරණය චාරිකා කළමනාකරණය පේස්ටි්ර නිෂ්පාදනය, මාර්ගෝපදේශක පුහුණුව, උත්සව හා රැස්වීම් කළමනාකරණය, ප්‍රජා මූලික සංචාරය පුහුණුව, ස්පා සේවා සහ සංචාරක ක්ෂේත්රය ආශ්රිත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පුහුණුව ආදී වෘත්තිය රැසක් මෙම ක්ෂෙත්ර යට අයත් වේ.
Leave a Reply