ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලැබූවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ අවම කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (30 දා) නිකුත් කරන ලදී.
පිරිමි පාසල් සඳහා වැඩිම කඩඉම් ලකුණු වන 186 කොළඹ රාජකීය විද්‍යාලයට ලැබී ඇති අතර, කාන්තා පාසල් සඳහා වැඩිම කඩඉම් ලකුණ ලැබී ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයටය. එම ලකුණ 185 කි. මිශ්‍ර පාසල් අතරින් ලකුණු 176 ක් වන වැඩිම කඩඉම් ලකුණ රත්නපුර සීවලී මධ්‍යම මහා විද්‍යාලයට ලැබී ඇත.
පාසල් ලැයිස්තුව සදහා යොමු වන්න.
http://wp.me/p39cSw-1eY
comments
This Biology Model paper was prepared with questions obtained from students who won Gold and…
You can download A/L 2024 Model Paper by Dr Hiran Amarasekera. Parts of this paper…
NDT - Your pathway to engineering at ITUM Diyagama Are you interested in pursuing a…
The Commissioner General of Examinations, Mr. Amith Jayasundara, has confirmed that the 2024 GCE Advanced…
university colleges - diploma and higher diploma technology engineering If you have 3 A/L S…
2024 O/L Exam Scheduled for 2025 March, 2024 A/L Exam in 2024 November-December, 2025 A/L…