ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලැබූවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ අවම කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (30 දා) නිකුත් කරන ලදී.
පිරිමි පාසල් සඳහා වැඩිම කඩඉම් ලකුණු වන 186 කොළඹ රාජකීය විද්‍යාලයට ලැබී ඇති අතර, කාන්තා පාසල් සඳහා වැඩිම කඩඉම් ලකුණ ලැබී ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයටය. එම ලකුණ 185 කි. මිශ්‍ර පාසල් අතරින් ලකුණු 176 ක් වන වැඩිම කඩඉම් ලකුණ රත්නපුර සීවලී මධ්‍යම මහා විද්‍යාලයට ලැබී ඇත.
පාසල් ලැයිස්තුව සදහා යොමු වන්න.
http://wp.me/p39cSw-1eY