විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය
ශී‍්‍ර ලංකාවේ නීති අධ්‍යාපනය සඳහා වූ එකම වෘත්තීය පුහුණු ආයතනය නීති විද්‍යාලයයි. විවෘත විශ්ව විද්‍යාලයෙන් , කොළඹ විශ්ව විද්‍යාලයෙන්, යාපනය විශ්ව විද්‍යාලයෙන් හෝ ඇතැම් විදේශීය විශ්ව විද්‍යාලවලින් නීතිවේදී උපාධිය ලබා ගත හැකි වනවා. එහෙත් එවැනි උපාධිධාරියෙකු වුවද නීතිඥයෙකු ලෙස පත්වීමට ලැබීමට නම් නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයෙන් සමත් විය යුතුයි.
Leave a Reply