උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිළිගත් උපාධි ප්‍රධාන ආයතනයක් වශයෙන් පත් කරනු ලැබූ සාගර විශ්ව විද්‍යාලය රටේ තරුණ තරුණියන්ට ධීවර හා නාවික ක්ෂේත්රයේ උපාධි, ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා හැදෑරීමෙන් ලොව පිළිගත් රැකියාවක නිරත වෙමින් ජීවිතය ජයගැනීමට හැකි වේ. මේ වනවිට එය යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි.
https://studentlanka.com/2014/09/01/degree-and-diploma-courses-at-nifne-ocean-university-sri-lanka/
Want more details about this degree programmes
Please visit ocean university website
Marine engineer course