ප්‍රමාණ සමීක්ෂන QS ඩිප්ලෝමා සහ උපාධි පාටමලා

අප රටෙහි සහ මැදපෙරදිග කලාපයේ රටවල වැඩිම ඉල්ලුමක් හා වැඩිම ගෙවීමක් ලබන වෘත්තියක් වන්නේ ප්‍රමාණ සමීක්ෂකවරුන්ය. විටෙක ගණකාධිකාරීවරයෙකුගේද තවත් විටෙක ඉංජිනේරුවරයෙකුගේද භූමිකාව මෙම ප්‍රමාණ සමීක්ෂකවරුන් පණ පොවයි. සම්පත් අරපරිස්සමෙන් යුතුව යොදවමින් නාස්තිය අවම කරමින් ඉතා ක්‍රමානුකුල හා ලාභදායි නිසි ප්‍රමිතියෙන් යුත් ඉදිකිරීමක් නිමවා ගැනීමේදී මොවුන් සැළකියයුතු කාර්ය භාර්යක් ඉටුකරයි.

ශි ලංකාවේ ප්‍රමාණ සමීක්ෂන QS ඩිප්ලෝමා සහ උපාධි පාටමලා පිලිබඳ විස්තර දන ගැනීමට පිවිසෙන්න.

Comments

comments

Hashan Subasingha

20 years old. Civil engineering student at ICBT. Facebook username is hashan.subasingha.

Share
Published by
Hashan Subasingha

Recent Posts

Open University of Sri Lanka (OUSL) LLB Degree Program – Details and selection exam

Open University Law LLB Hons Degree- OUSL Sri Lanka Program Overview The Open University of…

6 days ago

Download 2024 A/L Physics Prof Kalinga Bandara Model Paper and Answers

Prof. Kalinga Bandara from the Department of Physics, University of Peradeniya, has released his anticipated…

2 weeks ago

Download 2024 A/L Biology Model paper by Pre Medical Olympiad Medalists

This Biology Model paper was prepared with questions obtained from students who won Gold and…

2 weeks ago

Download A/L 2024 Biology Model Paper by Dr Hiran Amarasekera

You can download A/L 2024 Model Paper by Dr Hiran Amarasekera. Parts of this paper…

3 weeks ago

How to Obtain National Diploma in Technology (NDT) with 3 A/L Passes @ ITUM- Gateway to Engineering

NDT - Your pathway to engineering at ITUM Diyagama Are you interested in pursuing a…

3 weeks ago

GCE A/L 2024 Exam Dates: November 25 – December 20 | Download Official Time Table

The Commissioner General of Examinations, Mr. Amith Jayasundara, has confirmed that the 2024 GCE Advanced…

4 weeks ago