අප රටෙහි සහ මැදපෙරදිග කලාපයේ රටවල වැඩිම ඉල්ලුමක් හා වැඩිම ගෙවීමක් ලබන වෘත්තියක් වන්නේ ප්රමාණ සමීක්ෂකවරුන්ය. විටෙක ගණකාධිකාරීවරයෙකුගේද තවත් විටෙක ඉංජිනේරුවරයෙකුගේද භූමිකාව මෙම ප්රමාණ සමීක්ෂකවරුන් පණ පොවයි. සම්පත් අරපරිස්සමෙන් යුතුව යොදවමින් නාස්තිය අවම කරමින් ඉතා ක්රමානුකුල හා ලාභදායි නිසි ප්රමිතියෙන් යුත් ඉදිකිරීමක් නිමවා ගැනීමේදී මොවුන් සැළකියයුතු කාර්ය භාර්යක් ඉටුකරයි.
ශි ලංකාවේ ප්රමාණ සමීක්ෂන QS ඩිප්ලෝමා සහ උපාධි පාටමලා පිලිබඳ විස්තර දන ගැනීමට පිවිසෙන්න.
Leave a Reply