2012 දී සම්මානයට පත් වූ ශ්‍රී ලංකාවේ පලවූ හොඳම නව කතා, කෙටි කතා

2012 සාහිත්‍ය මාසයේදී ස්වර්ණ පුස්තක සම්මාන, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යෙදය සාහිත්‍ය සම්මාන සහ ගොඩගේ සම්මාන යන සාහිත්‍ය සම්මාන උළෙලවල් පවැත්වේ. මම වසරේ එම තරහවලින් තෝරාගත් කෘති මෙම ලිපියෙහි පළවේ.

ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සම්මාන උළලේ දී අවසාන වරයට තේරුණු 2011 ලියු හොඳම නවකතා මෙසේය.

Top Five 2012 Swarna Pusthaka Books

ටෙනිසන් පෙරේරා – අබිරහස් ජීවිත තරණය
කරුණාදාස සූරියආරච්චි – රතුඉද්ද
ශාන්ති දිසානායක – පරඬැල්
රූපා ශ්‍රියානි ඒකනායක -සිටුවර පුවත
කපිල කුමාර කාලිංග – පියැසි කවුළුව
ගුණරත්න ඒකනායක – සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි
ශමෙල් ජයකොඩි – ගැහැනු ළමයාගේ මරණය
උපේක්ෂා නුවන්ශ්‍රීනී – සර්පයාගේ දියණිය

මේ අහරින් මෙවර හොඳම නවකතාව ලෙස ස්වර්ණ පුස්තක සම්මානයට තේරී පත් වුයේ රූපා ශි‍්‍රයානි ඒකනායකගේ සිටුවර පුවත නවකතාවයි. මෙම කෘතියෙන් මුළු ලොවට පොදු ධර්මතා පිළිබඳ මිනිස් හැඟීම් තමයි සාකච්ඡා කෙරෙන බව කතුවරිය පැවසුවාය.

BMICH book fair 2012 Sep 18 - 26

විද්‍යෙදය සාහිත්‍ය සම්මාන සඳහා නවකතාව, කෙටිකතාව, පද්‍ය, ගීත රචනා මෙන්ම ජනමාධ්‍යවලින් ප්‍රකාශයට පත්වූ ලිපි සංග්‍රහයන් ද සළකා බැලෙයි. මෙවර හොඳම නවකතාව ලෙස කපිල කුමාර කාලිංගගේ “පියෑසි කවුළුව” ද හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස අනුරසිරි හෙට්‌ටිගේ ලියූ “සිංහබාහු එනකං”, හොඳම පද්‍ය සංග්‍රහය ලෙස මංජුල වෙඩිවර්දනගේ “ඇහැල ඇමතුමකට ඇහැරෙමි” හොඳම ගේය පද සංග්‍රහය ලෙස ධම්මික බණ්‌ඩාරගේ “මගේ පුංචි රෝස මලේa” සම්මානයට පාත්‍ර විය. හොඳම පුවත්පත් ලිපි එකතුව සඳහා සමන් ආතාවුදහෙට්‌ටිගේ “සොඳුරු සැරිසර , හනමිටිය දිගේ”, ප්‍රසන්න සංජීව තෙන්නකෝන්ගේ “ඉල්මහේ බිලිගත් විප්ලවවාදියාගේ අවසන් හෝරාව” සම සම්මානයට පාත්‍රව තිබිණි.
Read More…

මෙම ලිපිත් කියවා  බලන්න:

Greatest Sri Lankan books (Novels) of all time
Read good books to transform your life
Top 10 greatest Novels by Marin Wickrmasinghe
What books to buy @ BMICH book fair
Download school text books free

Comments

comments

Hiran

University Senior Lecturer at University of Sri Jayewardenepra, Sri Lanka

Share
Published by
Hiran

Recent Posts

How to Prepare for a Job Interview with ChatGPT AI

How to prepare Job interview with ChatGPT AI Preparing for a job interview can be…

2 weeks ago

Ranking of Biological Science Courses Based on Global and Local Employability Trends Recommended by ChatGPT and Claude AI

As students prepare for their higher education journey, understanding the potential career prospects of various…

2 weeks ago

Student Intake to Different Degree Programs in State Universities in Sri Lanka by UGC

The University Grants Commission (UGC) of Sri Lanka has released its proposed intake numbers for…

2 weeks ago

AI Essay Writing Guide for Students- Use Context in ChatGPT, Claude Prompt Engineering Framework

Use of context in prompt engineering writing essay using Claude AI As university students embracing…

3 weeks ago

A Student’s Guide to Select IT Degree Courses for the Changing Job Market

Navigating the Tech Storm: A Sri Lankan Student's Guide to Thriving IT Careers As a…

3 weeks ago

Becoming a Doctor in Sri Lanka: Pros, Cons & Top State University Medical Faculties MBBS degrees

MBBS medical faculties in Sri Lanka In Sri Lanka, pursuing a career in medicine is…

3 weeks ago