2012 උසස් පෙළ විභාගයෙන් පසු ඔබට යොමුවිය හැකි උසස් අධ්‍යාපන සහ රැකියා අවස්ථා පිලිබඳ සම්මන්ත්‍රණයක් සැප්තැම්බර් 5 දින 2.45 ට කොළඹ 7, මහවැලි කේන්ද්‍ර ශ්රවනගරයෙදී පැවැත්වේ. කොළඹ විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක අජිත් ජයවර්ධන මහතා මෙහිදී දේශණ පවත්වයි. විස්තර සඳහා යොමු වන්න.
Archives for August 2012
Career and Higher study options after A/L – free seminar after 2012 exams
Exams are finished, so what can you do now? To answer this question studentlanka organizes a free seminar on Career and Higher education options after A/L. This is an annual event organized in collaboration with Young Biologists’ Association, Sri Lanka. This is especially targeted for students who have completed GCE Advanced Level examination in 2012 […]
Major Tuition Institutes Centers in Sri Lanka
Updated – 2020 March Private classes for major exams such as GCE A/L, O/L and Grade 5 scholarship examination are conducted at Private Educational Institutes or tuition classes. These centers are concentrated in Major cities of Sri Lanka: – Colombo, Gamaha, Kalutara, Negombo, Kurunegala, Kandy, Galle, Matara, Thangalla, Kegalle, Badulla and Ratnapura. Colombo Sakya Academy […]
ශ්‍රී ලංකාවේ ටියුෂන් ආයතන – කොළඹ, ගම්පහ, කුරුණෑගල, නුවර
ශ්‍රී ලංකාවේ කොළඹ, ගම්පහ, කුරුණෑගල, නුවර, තංගල්ල සහ වෙනත් ප්‍රදේශවල ටියුෂන් ආයතන පිළිබඳ විස්තර සඳහා යොමු වන්න. View Tuition Educational Institutes, Sri Lanka in a larger map ටියුෂන් ආයතන දැක්වෙන සිතියම
A/L 2012 MCQ Answers – Biology, Chemistry, Physics
Updated 23 Aug 2012 – We give you unofficial versions of MCQ answers. Please visit here future for updated versions, and eventually official marking schemes when they are released. Biology 2012 New Syllabus MCQ Unofficial Answers (before release of Marking scheme) by Dr Hiran Amarasekera Answers for 22, 34, 49 updated on 31 Aug 2012 […]
උසස් පෙළ 2012 ජීව, රසායනික සහ භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු
උසස් පෙළ 2012 බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු ජීව, රසායනික, භෞතික විද්‍යාව සඳහා පිවිසෙන්න.
Olympiad past papers – Biology, Physics, Astronomy, Science, Maths, Informatics
You can download Olympiad past papers by visiting web sites of Olympiad sites. Links are given here. Sri Lankan Biology Olympiad Past Papers (Held on 29 June 2014) Sinhala Medium 2013 SLBO 2014 Sinhala – Paper 1 | SLBO 2014 Sinhala – Paper 2 Tamil Medium 2013 Tamil Paper SLBO 2014 TAMIL Page 1-2 | SLBO 2014 TAMIL […]
ජීව, භෞතික, විද්‍යා, ගණිත, IT ඔලිම්පියාඩ් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
ජීව විද්‍යා , භෞතික විද්‍යා, ගණිත, තොරතුරු තාක්ෂණ, ජාතික තාරකා විද්‍යා හා තාරකා භෞතික විද්‍යා, ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිවල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බා ගත කර ගැනීමට සහ ඉම ඔලිම්පියාඩ් නිල වෙබ් අඩවි වල විස්තර සඳහා පිවිසෙන්න. https://studentlanka.com/2012/08/09/olympiad-past-papers/
Internet broadband data plans in Sri Lanka
Broadband is a form high-capacity transmission technique using a wide range of frequencies that allows higher data transfer rates. Broadband transfers data at least 10 times faster than standard dial-up. Broadband is an umbrella term that covers all types of internet connections: cable, satellite, DSL (eg ADSL), and fiber optic services. Mobile and Internet service […]
අධි වේග ජාල බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල දත්ත සැලසුම් වල මිල සැසදුමක්
ඔබේ ජංගම දුරකථනය භාවිතා කර හෝ අධිවේග USB මොඩමයක් භාවිතා කර ඔබේ පරිගණකයටත් අධිවේගී අන්තර්ජාල පහසුකම් දැන් ලබා ගත හැක. මේවා පසු ගෙවුම් හෝ පෙර ගෙවුම් පැකේජ ලෙස ලබා ගත හැක. මෙම එක් එක් පැකේජවල මාසික ගාස්තුව, නොමිලයේ ලබා දෙන දත්ත ප්‍රමාණය, දත්ත බා ගත කිරීමේ උපරිම වේගය ආදිය වෙනස් වේ. මේ සඳහා මොබිටෙල්, ඩයලොග්, […]