පරිගණක කටයුතු සදහා දේශීය භාෂා යොදා ගැනීමේ අන්තර් ජාතිකව සම්මත ක්‍රමය වන යුනිකෝඩ් ක්‍රමය අපි දු පරිගණක දේශීයකරණය සඳහා යොදා ගෙන ඇත . යුනිකේත ෆොන්ට ඔගේ පරිගනකයේ ක්‍රියා කරවීම සදහා සකස් කර ගන්නා ආකාරය, නොමිලේ බාගත කර ගන්නා ආකාරය සහ සිංහල යුනිකේත පරිවර්තක වෙබ් අඩවි වල Links මෙහි පළවේ. නිතර භාවිතයට සුදුසු සිංහල යුනිකෝඩ් (යුනිකේත) ෆොන්ටවල පූර්වදර්ශන සාම්පල මෝස්තර (ආදර්ශ) සදහා මෙම වේබ් පිටුවට පිවිසෙන්න.
ඔබගේ පරිගණකයේ සිංහල නැත්නම් මෙම අඩවි වලින් යුනිකේත ෆොන්ට ඔගේ පරිගනකයේ ක්‍රියා කරවේම සදහා අදාල මෘදුකාංග ලබා ගන්න.
සිංහල යුනිකේත කට්ටලය ස්ථාපනය කිරීම from locallanguages.lk site (for XP, Vista, Windows 7, Linux etc)
දෙමල යුනිකේත කට්ටලය ස්ථාපනය කිරීම from locallanguages.lk site (for XP, Vista, Windows 7, Linux etc)
ගූගල් ට්‍රාන්ස්ලිටරේශන් Google Transliteration භාවිතයන් සිහලෙන් ටයිප් කරන්න
සිංහල යුනිකේත අක්ෂරාංග (From Siyabas site)
අක්ෂරාංගයේ නම | අක්ෂරාංගය තනන ලද්දේ | සබැඳිය |
Iskoola Potha | Microsoft Corporation | iskoolapotha.ttf |
Malithi Web | Mr. Pushpananda Ekanayaka Rules By :- Prof. Gihan Dias ICT Agency of Sri Lanka |
malithiweb.ttf |
Dinamina Uni Web | Govt. Press / ANCL Sri Lanka | DinaminaUniWeb.ttf |
Sarasavi Unicode | University of Colombo School of Computing (UCSC) | Sarasavi.ttf |
Bhashitha for Windows | ICT Agency of Sri Lanka | Bhashitha_Windows.zip |
Potha Unicode | Microsoft Corporation | potha.ttf |
Kaputa Unicode | Mr. Thusitha Randunuge eFusion |
kandyunicode.ttf |
Kandy Unicode | eFusion | kaputaunicode.ttf |
Arial Unicode | Agfa Monotype Corporation | ARIALUNI.TTF |
Bhashitha for Linux | ICT Agency of Sri Lanka | Bhashitha_Linux.zip |
LK-LUG for Linux | Anuradha Ratnaweera Harshani Devadithya Harshula Jayasuriya |
lklug.ttf |
Bhashitha for Mac | ICT Agency of Sri Lanka | macbashitha.ttf |
දෙමළ යුනිකේත අක්ෂරාංග (From Siyabas site)
අක්ෂරාංගයේ නම | අක්ෂරාංගය තනන ලද්දේ | සබැඳිය |
Latha | Microsoft Corporation | latha.ttf |
Baamini Unicode | ||
Arial Unicode | Agfa Monotype Corporation | ARIALUNI.TTF |
අක්ෂර පරිවර්ථන මෘදුකාංග
මෘදුකාංගයේ නම
|
මෘදුකාංගය තනන ලද්දේ
|
සබැඳිය
|
අවශ්‍ය අනෙකුත් උපකාරක මෘදුකාංග
|
UCSC යුනිකේත පරිවර්ථකය | භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය – කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය |
UCSC යුනිකේත පරිවර්ථකය | Java Runtime Environment |
නිතර භාවිතයට සුදුසු සිංහල යුනිකෝඩ් (යුනිකේත) ෆොන්ටවල පූර්වදර්ශන සාම්පල
විස්තර සදහා යොමු වන්න
Leave a Reply