ආනන්ද විද්‍යාලයීය ශිෂ්‍යයින්ගේ දස්කම් හා විස්කම් විදහා දැක්වෙන ‘‘අනඳ අභිමන් 2012’’ ලෙස සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනයක් මාර්තු මස 26 වැනිදා සිට 31 වැනිදා දක්වා පාසල් භූමියේදී පැවැත්වේ. වසර 125 ක අනාදිමත් ඉතිහාසයක සුවිශේෂී මතක සටහන් කියා පාන්නට ආනන්දීයයන් ලහි ලහියේ සූදානම් වෙති. පාසලකට වසර 125 ක් යනු දීර්ඝ කාල පරාසයකි. බෞද්ධ පුනර්ජීවනයෙන් පණ ගැන්වී සිංහලයේ […]
Archives for March 2012
Ananda Abhiman 125th Anniversary Exhibition from 26 – 31 March 2012
Educational Cultural & Trade Exhibition organized by Ananda College to celebrate its proud legacy of 125 years will be held from March 26 at 8:30am until March 31 at 6:00am.at Ananda College School premises, Colombo 10. Theme of the exhibition is “magnetizing the globe through phenomenons of ananda”. Objective of this event is to mould […]
අ පො ස සාමාන්‍ය පෙළ 2011 ප්‍රතිපල නිකුත් වේ
අ පො ස සාමාන්‍ය පෙළ 2011 ප්‍රතිපල නිකුත් නිකුත් විය. ප්‍රතිපල www.doenets.lk වෙබ් අඩවිය මගින් ලබා ගත හැක. ඔබගේ ජංගම දුරකථනය මගින් SMS කිරීමෙන්ද ප්‍රතිපල බලා හත හැක. ඩයලොග් EXAMS <space> Index Number & Send 7777 මොබිටෙල් Exams<space>Index Number and send to 8844 විස්තර සදහා යොමු වන්න
O/L 2011 results released – check results online
The results of the GCE Ordinary Level Examination 2010 were released today and students can check their results at www.doenets.lk/exam, website of Department of Examinations. You can also check using mobile-phone with Dialog connection by EXAMS <space> Index Number & Send 7777 Mobitel users can check results by Exams<space>Index Number and send to 8844. Rs 2+tax per […]
2012 උසස් පෙළ සදහා සංශෝධනය කල නව ජීව විද්‍යා විෂය නිර්දේශය
ජාතික අද්යාපන ආයතනය විසින් 2012 උසස් පෙළ සදහා සංශෝධනය කල නව ජීව විද්‍යා විෂය නිර්දේශ බා ගත කර ගැනීමට පිවිසෙන්න.
Biology new syllabus revised and amended for 2012 A/L exam
The syllabuses implemented from 2009 for some Science subjects were revisited in 2011 and new syllabuses with slight amendments were introduced by National Institute of Education. You can download these amended version from NIE web site. In this new version some parts were removed from the syllabus. eg. Experiments that led to discovery of auxins […]
උපාධිධාරීන් සදහා විදේශ සේවා රැකියා
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක උපාධියක් ඇති අයට ශ්‍රීලංකා විදේශ සේවය විවෘත තරග විභාගය සදහා පෙනී සිටිය හැක. විස්තර සදහා යොමු වන්න.
Sri Lanka Foreign Service Jobs for Graduates
Closing date of Applications for 2017 batch: 17 April 2017 If you have a degree from a recognized University, or a foreign degree recognized by University Grants Commission (UGC) you can apply for Open Competitive Examination for Recruitment to Grade III of The Sri Lanka Foreign Service. You should be between 22 to 32 years […]
සිංහල යුනිකෝඩ් ෆොන්ට නොමිලේ බාගත කර ගන්න
පරිගණක කටයුතු සදහා දේශීය භාෂා යොදා ගැනීමේ අන්තර් ජාතිකව සම්මත ක්‍රමය වන යුනිකෝඩ් ක්‍රමය අපි දු පරිගණක දේශීයකරණය සඳහා යොදා ගෙන ඇත . යුනිකේත ෆොන්ට ඔගේ පරිගනකයේ ක්‍රියා කරවීම සදහා සකස් කර ගන්නා ආකාරය, නොමිලේ බාගත කර ගන්නා ආකාරය සහ සිංහල යුනිකේත පරිවර්තක වෙබ් අඩවි වල Links මෙහි පළවේ. නිතර භාවිතයට සුදුසු සිංහල යුනිකෝඩ් (යුනිකේත) ෆොන්ටවල පූර්වදර්ශන […]
Download Sinhala and Tamil Unicode Fonts free
Sri Lanka adopts the Unicode which is the globally accepted encoding system to use local languages in computers. Here we bring you some of the sites you can use to enable your computer to type Unicode fonts, and sites to download fonts and font converters. Preview and select fonts Preview samples of most wanted Sinhala Unicode fonts […]