2011 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රමිත් ශෂින්ද්‍ර රුවන්පතිරණ ය. ගණිත අංශයෙන් යාපනය අමෙරිකන් විෂන් විද්‍යාලයේ කමලකන්නන් කමලවාසන් ද, වාණිජ අංශයෙන් දෙබරවැව ජාතික පාසලේ ඉෂාරා දිල්හානි ගමගේ ද, කලා අංශයෙන් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ සචිංතා කෞෂල්‍යා සේනානායක ශිෂ්‍යාවත්, දිවයිනෙන්ම වැඩිම ලකුණු ලබා ප්‍රථමයන් බවට පත්ව සිටිති.
Leave a Reply