නූතන ලෝකයේ අධ්‍යාපනය ජාත්‍යන්තරීකරණය වී ඇත. ලාංකේය සිසුන් බොහොමයක් මේ වනවිට විදේශ රටවල අධ්‍යාපනය ලබා ගැනීම සඳහා යොමුවෙති. දේශීය විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් නොලබන මෙන්ම ඍජුවම විදේශ අධ්‍යාපනය අපේක්ෂා කරන මෙම සිසුන් පෞද්ගලික මට්ටමින් හෝ ආයතනික මට්ටමින් මේ සඳහා යොමු වීම අද වන විට ප්‍රකට කරුණකි. තරඟකාරී ලෝකය වෙත යොමුවිමට සුදානම් වන පිරිසක් ලෙස එංගලන්තය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වැනි බටහිර ලෝකයේ රටවලට මෙන්ම ඉන්දියාව, සිංගප්පූරුව වැනි ආසියාතික රටවලට අධ්‍යාපනය සඳහා සංක්‍රමණය වීම මෙම ප්‍රවණතාවේ ස්වභාවයයි.
මෙම ලිපියේ අරමුණ එවැනි අධ්‍යයන අවස්ථා සහ ඒ සඳහා මගපෙන්වන ආයතන මොනවාදැයි හඳුන්වාදීමයි.
Details in English
comments
Tired of paying for ChatGPT Plus? Don't worry, I've got you covered with the top…
Colombo - The Department of Examinations announced the dates for the upcoming GCE Advanced Level…
හොදම #රැකියා ලැබෙන විෂය ක්ෂේත්‍ර මොනවාද? Are you a student who just completed A/L or…
Minister of Education Susil Premajayantha said yesterday (February 15, 2024) that the results of the…
Minister of Education Susil Premajayantha said yesterday (February 15, 2024), that the 2024 GCE Advanced…
ජීව විද්‍යා නව සම්පත් පොත් හදුනා ගන්නේ කෙසේද? The National Institute of Education (NIE) has…