නූතන ලෝකයේ අධ්‍යාපනය ජාත්‍යන්තරීකරණය වී ඇත. ලාංකේය සිසුන් බොහොමයක් මේ වනවිට විදේශ රටවල අධ්‍යාපනය ලබා ගැනීම සඳහා යොමුවෙති. දේශීය විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් නොලබන මෙන්ම ඍජුවම විදේශ අධ්‍යාපනය අපේක්ෂා කරන මෙම සිසුන් පෞද්ගලික මට්ටමින් හෝ ආයතනික මට්ටමින් මේ සඳහා යොමු වීම අද වන විට ප්‍රකට කරුණකි. තරඟකාරී ලෝකය වෙත යොමුවිමට සුදානම් වන පිරිසක් ලෙස එංගලන්තය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වැනි බටහිර ලෝකයේ රටවලට මෙන්ම ඉන්දියාව, සිංගප්පූරුව වැනි ආසියාතික රටවලට අධ්‍යාපනය සඳහා සංක්‍රමණය වීම මෙම ප්රවණතාවේ ස්වභාවයයි.
මෙම ලිපියේ අරමුණ එවැනි අධ්‍යයන අවස්ථා සහ ඒ සඳහා මගපෙන්වන ආයතන මොනවාදැයි හඳුන්වාදීමයි.
Details in English
comments
absol-x Sri Lankan gen-AI image creation In the rapidly evolving landscape of artificial intelligence, a…
Apply for University of Vocational Technology (UoVT / UNIVOTEC) 2025 The University of Vocational Technology…
Are you worried about AI taking away jobs? Wondering how to prepare for your future…
In this comprehensive guide, we're diving deep into the most powerful AI tools that are…
Are you looking for a calendar with holidays marked for Sri Lanka in 2025? Look…
The Open University of Sri Lanka's Bachelor of Education (Honours) offers multiple entry paths -…