ලෝකයේ ප්‍රතිකාර ක්‍රමවේද අතුරින් වඩාත් ජනප්‍රිය ක්‍රමයක් බවට චිකිත්සකවේදය අද වන විට පත්වී තිබේ. ඖෂධ භාවිත කිරීමෙන් ඇති විය හැකි අතුරු ප්‍රතිඵල සලකා බැලීමෙන් පසු මෙම චිකිත්සක ක්‍රමයනට ලෝක වෛද්‍ය ප්‍රජාව යොමු වී ඇති සෙයකි පෙනෙන්නේ. මනෝචිකිත්සාව, විකිරණ චිකිත්සාව, භාෂා චිකිත්සාව සහ භෞතචිකිත්සාව මෙම චිකිත්සකවේදයන්ගෙන් ප්රමුඛ වන අතර ඒවා සදහා ලෝක පරිමාණයේ නැමියාවක් නිර්ණය වී තිබෙන බව බොහෝ දෙනාගේ අදහසයි. විශේෂයෙන්ම් විකලාංග චිකිත්සාවේ නුතන ප්‍රවණතාව ලෙස සැලකෙන භෞතචිකිස්ත්සකවේදය අධ්‍යයනය කිරීම සඳහා ලංකාවේ ඇති අවකාශ සොයා බැලීම මෙම ලිපියේ මුලික අරමුණ වේ.
Leave a Reply