ඖෂධවේදියෙකු වීම ඔබගේ බලාපොරොත්තුවක් නම් මෙම ලිපිය ඔබට බෙහෙවින් උපකාරී වනු ඇත. ලංකාව තුල ඉතාමත් වැදගත් මෙන්ම වගකිම් සහගත වෘත්තියක් ලෙස සැලකෙන ඖෂධවේදය, විවිධ මාර්ග ඔස්සේ හැදෑරීමේ අවකාශය ලාංකේය සිසුන්ට හිමිවී ඇත. රජයේ ආයතනයකින් හෝ පෞද්ගලික ආයතනයකින් ලබාගන්නා මුලික වෘත්තීය සුදුසුකම් සමඟ මෙම ක්ෂේත්රයයේ නියැලීමට ඔබට අවකාශ ලැබේ. මෙම ලිපියේ අරමුණ එලෙස ඔබට ඖෂධවේදය පිලිබඳ අධ්යාවපනය ලබාගතහැකි මාර්ග සොයාබැලීමයි.
විස්තර සදහා යොමුවන්න.
අචින්ත්‍ය බණ්ඩාර
comments
A cinematic wide shot of a winding mountain road in Sri Lanka's central highlands, surrounded…
Tired of those "boring subjects" dragging down your GPA? Here's the game-changer every university student…
Haven't Been Selected to a Government University? Here's Your Second Chance! If you haven't been…
by Prpf Hiran Amarasekera. Future-Ready AI Skills Hub | Published on StudentLanka.com AI Readiness Ladder-…
Are you an A/L student with three S passes seeking quality higher education opportunities in…
Are you a 2024 A/L student aiming to enter a Sri Lankan state university in…