ඖෂධවේදියෙකු වීම ඔබගේ බලාපොරොත්තුවක් නම් මෙම ලිපිය ඔබට බෙහෙවින් උපකාරී වනු ඇත. ලංකාව තුල ඉතාමත් වැදගත් මෙන්ම වගකිම් සහගත වෘත්තියක් ලෙස සැලකෙන ඖෂධවේදය, විවිධ මාර්ග ඔස්සේ හැදෑරීමේ අවකාශය ලාංකේය සිසුන්ට හිමිවී ඇත. රජයේ ආයතනයකින් හෝ පෞද්ගලික ආයතනයකින් ලබාගන්නා මුලික වෘත්තීය සුදුසුකම් සමඟ මෙම ක්ෂේත්රයයේ නියැලීමට ඔබට අවකාශ ලැබේ. මෙම ලිපියේ අරමුණ එලෙස ඔබට ඖෂධවේදය පිලිබඳ අධ්යාවපනය ලබාගතහැකි මාර්ග සොයාබැලීමයි.
විස්තර සදහා යොමුවන්න.
අචින්ත්‍ය බණ්ඩාර
comments
You can download A/L 2024 Model Paper by Dr Hiran Amarasekera. Parts of this paper…
NDT - Your pathway to engineering at ITUM Diyagama Are you interested in pursuing a…
The Commissioner General of Examinations, Mr. Amith Jayasundara, has confirmed that the 2024 GCE Advanced…
university colleges - diploma and higher diploma technology engineering If you have 3 A/L S…
2024 O/L Exam Scheduled for 2025 March, 2024 A/L Exam in 2024 November-December, 2025 A/L…
2023 A/L Z-Score Cutoff Marks Released for University Admission 2023/2024 The University Grants Commission (UGC)…