Physical therapy or Physiotherapy is a clinical health profession that aims to rehabilitate and improve people with movement disorders. This is important in orthopedic treatments of patients. Physiotherapists have good job opportunities in Sri Lanka and abroad, especially in Europe and USA. After qualifiying as a physiotheraphist you can work in a government or private hospital or you can start your own physical therapy service. […]
Archives for October 2011
ලංකාවේ භෞතචිකිත්සක පාඨමාලා සහ උපාධි
ලෝකයේ ප්‍රතිකාර ක්‍රමවේද අතුරින් වඩාත් ජනප්‍රිය ක්‍රමයක් බවට චිකිත්සකවේදය අද වන විට පත්වී තිබේ. ඖෂධ භාවිත කිරීමෙන් ඇති විය හැකි අතුරු ප්‍රතිඵල සලකා බැලීමෙන් පසු මෙම චිකිත්සක ක්‍රමයනට ලෝක වෛද්‍ය ප්‍රජාව යොමු වී ඇති සෙයකි පෙනෙන්නේ. මනෝචිකිත්සාව, විකිරණ චිකිත්සාව, භාෂා චිකිත්සාව සහ භෞතචිකිත්සාව මෙම චිකිත්සකවේදයන්ගෙන් ප්රමුඛ වන අතර ඒවා සදහා ලෝක පරිමාණයේ නැමියාවක් නිර්ණය වී […]
Pharmacology courses in Sri Lanka – be a Pharmacist
Update 2013: You can apply Diploma in Community Pharmacy 2013 course upto 10 Januray 2013 Do you want to become a pharmacist? Pharmacists distribute prescription drugs to individuals. They also advise their patients, physicians, and other health practitioners on the selection, dosages, interactions, and side effects of medications. Nowadays the world is more attentive about the pharmaceuticals, therefore it would […]
ශ්‍රී ලංකාවේ ඖෂධවේදී අධ්‍යාපන අවස්ථා
ඖෂධවේදියෙකු වීම ඔබගේ බලාපොරොත්තුවක් නම් මෙම ලිපිය ඔබට බෙහෙවින් උපකාරී වනු ඇත. ලංකාව තුල ඉතාමත් වැදගත් මෙන්ම වගකිම් සහගත වෘත්තියක් ලෙස සැලකෙන ඖෂධවේදය, විවිධ මාර්ග ඔස්සේ හැදෑරීමේ අවකාශය ලාංකේය සිසුන්ට හිමිවී ඇත. රජයේ ආයතනයකින් හෝ පෞද්ගලික ආයතනයකින් ලබාගන්නා මුලික වෘත්තීය සුදුසුකම් සමඟ මෙම ක්ෂේත්රයයේ නියැලීමට ඔබට අවකාශ ලැබේ. මෙම ලිපියේ අරමුණ එලෙස ඔබට ඖෂධවේදය පිලිබඳ […]
Do we need Private Universities in Sri Lanka?
The private universities debate has once again come to the forefront. To secure our country’s future, it is imperative that children are allowed to achieve their maximum potential without facing discrimination according to their caste, creed, status or wealth. While a person’s socio-economic background has some influence on his or her personality, the polishing touches come […]
අපට පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යද?
පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ ප්රශ්නය නැවතත් කරලියට ආ ලෙසකි. රටේ අනාගතය දීප්තිමත් වීමට නම් දුප්පත්-පොහොසත්, ජාති-ආගම්, කුල-මල භේදයකින් තොරව අපේ දරුවන් හැකි උපරිම දැනුමෙන් සහ නිපුණතා වලින් පිරිපුන්, නිරෝගී මනසකින් හෙබි තෘප්තිමත් පුද්ගලයන් බවට පත්විය යුතුය. තම ආර්ථික හා සමාජයීය පසුබිම මගින් කිසියම් හැඩගැස්වීමක් ලැබුණද, පුද්ගලයාගේ පෞර්ෂය, දැනුම හා නිපුණතා ඔප්නැංවීමේ කාර්යභාරය වැඩිමනත් හිමිවන්නේ අධ්‍යාපන පද්ධතියටයි. […]
Learn English in Sri Lanka – select classes and courses
Learning English is and investment for grasping the new world. English as the most abundant international or the link language in the world gives the prestige to people around the world in learning it. In Sri Lanka there are many ways and aspects can be found in English education. English as a language, English as […]
ඉංග්‍රීසි ඉගෙනීම – පන්ති සහ අධ්‍යයන පාඨමාලා තේරීමට අත්වැලක්
නුතන ලෝකය ජයගැනීම සදහා වෙර දරන ඔබට ඉංග්‍රීසි භාෂාව වැදගත් සාධකයක් වී තිබේ. ලෝකය සමග ගැටීමට ඇති හොදම මග එය බව බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. මෙයට පිළියමක් ලෙස බොහෝ ආයතන මගින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම අද සුලබ දසුනකි. බ්‍රිතාන්‍ය කවුන්සිලය, ඇක්වයිනාස් ආයතනය වැනි ආයතන බොහොමයක් මෙම කාර්යයේ නිරත වී සිටී. මෙම ලිපිය මගින් එවැනි ආයතන […]