ඔබට උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ක් ඇත්නම් මෙයට අයදුම් කල හැක. උසස් පෙළ සමත් වී නැත්නම් BIT වලට ලියාපදිංචි වීමට ප්‍රථම FIT පදනම් පාඨමාලාව හැදෑරිය යුතුය.
පන්ති පවත්වන ආයතන සමහරක්:
IDM, OpenArc, ESOFT, MATRIX, Path Academy සහ වෙනත් ආයතනවල.
විස්තර සදහා යොමු වන්න.
මෙයට සමාන පාඨමාලා:
NIBM, SLIIT, BCS, CIMA, Law college,
බාහිර උපාධි පාඨමාලා
කාර්මික විද්‍යාල සහ වෘත්තීය පුහුනු පාඨමාලා
තොරතුරු තාක්ෂණ IT ක්ශේත්‍රයේ වෘත්තීය සහ උසස් අධ්‍යාපන අවස්ථා
අනිතර්ජාල උපාධි – Online degrees in Sri Lanka
comments
In this comprehensive guide, we're diving deep into the most powerful AI tools that are…
Are you looking for a calendar with holidays marked for Sri Lanka in 2025? Look…
The Open University of Sri Lanka's Bachelor of Education (Honours) offers multiple entry paths -…
The 2024 A/L examination is being now (Nov-Dec 2024). Unofficial MCQ answer schemes compiled by…
Prof. Kalinga Bandara from the Department of Physics, University of Peradeniya, has released his anticipated…