පසුගියදා පැවත්වූ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උත්සවය හමාර වුයේ ලංකාවේ දක්ෂ නිර්මාණකරුවන් රැසකට සම්මාන හිමිකර දෙමිනි. නවකතා, කෙටිකතා, පද්‍ය, ගේය පද රචනා, පුවත්පත් ලිපි එකතු ආදී අංශ කිහිපයකට අදාලව මෙම සම්මාන පිරිනැමුණි. හොදම නවකතාව ජයතිලක කම්මැල්ලවීරයන්ගේ චුම්බන කන්ද වෙත හිමිවූ අතර ප්‍රභාත් ජයසිංහ හොදම කෙටිකතාකරුවා විය.
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පැවති මෙම සම්මාන උළෙලේ වැඩි විස්තර සදහා යොමුවන්න English version…
Leave a Reply