නව ලෝකය සමතුන් සදහා මිස පසුතවෙන්නන් සදහා නොවේ. මන්ද නුතන ලෝකයේ ආයෝජකයන් වන්නේ මෙම සමතුන් වන බැවිනි. එබැවින් ධනාත්මකව සිතීම ජයග්‍රහණය කිරීමට මගකි. දයා රෝහණ අතුකෝරළ එවැනි ධනාත්මක සිතිවිලිවලට ලක් ජනතාව හුරු කළ අයෙකි. වසර ගණනක තිස්සේ ලාංකේය ධනාත්මක චින්තන අධ්‍යයනය කෙරී ඔහු දැක්වූ දායකත්වය පිලිබදව මෙම ලිපිය මගින් සාකචඡා කෙරේ. ඔහුගේ ක්‍රමවේදය, ලියු පොත්පත්, ප්‍රසිද්ධ දේශන ආදිය සම්බන්ධයෙන් පුළුල් අදහසක් මෙමගින් ලබාගැනීමට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
වැඩි විස්තර සදහා යොමුවන්න English version…
Read our new post on Positive Thinking: trainers, books & videos
https://studentlanka.com/2017/04/22/positive-thinking-trainers-books-videos/
comments
Tired of paying for ChatGPT Plus? Don't worry, I've got you covered with the top…
Colombo - The Department of Examinations announced the dates for the upcoming GCE Advanced Level…
හොදම #රැකියා ලැබෙන විෂය ක්ෂේත්‍ර මොනවාද? Are you a student who just completed A/L or…
Minister of Education Susil Premajayantha said yesterday (February 15, 2024) that the results of the…
Minister of Education Susil Premajayantha said yesterday (February 15, 2024), that the 2024 GCE Advanced…
ජීව විද්‍යා නව සම්පත් පොත් හදුනා ගන්නේ කෙසේද? The National Institute of Education (NIE) has…