ඉගෙනීමට හා ජීවිතයේ වැඩ කටයුතු පවත්වා ගැනීමට ප්‍රධාන බාධාවක් වන්නේ වැඩ නොකොට කල් දැමීමයි. මෙයින් මිදීමේ ක්‍රම 3 ක් මෙසේය.
1. දරාගත හැකි මිනිත්තු 10 ක්‍රමය – Start with a quick 10 minute task
ඔබ පාඩම් කිරීම (හෝ වෙනත් වැඩක්) දිගින් දිගටම කල් දමයි නම්, සුලූවෙන් හෝ එය ඇරඹීම නොකොට සිටීමට වඩා වැදගත් වේ. මේ නිසා විනාඩි 10 කට පාඩම් කිරීම ආරම්භ කරන්න. කෙටි වේලාවක් පමණක් පාඩම් කරමි යන තීරණය ගැනීම වඩා පහසු වන අතර මෙම කාලය අවසන දී දිගට ම වැඩ කිරීම හෝ නැවැත්වීම සිදු කළ හැක.
2. බර ඔසවන්නන්ගේ ක්‍රමය – Start an easy task
බොහෝ අය මුලදී ඕනෑවට වඩා කිරීමට යාම නිසා පාඩම් එපා වීම සිදුවේ. කාය වර්ධන ව්‍යායාම වලදී මුල් දිනයේ දී ම විශාල බරක් එසවීම නොකරයි. ඔවුන් මුලදී මුලදී අඩු බර ඔසවන අතර, පසුව ක්‍රමයෙන් තම ශක්තිය වැඩිවන විට වැඩි බර ඔසවයි.
මේ ආකාරයට මුලදී පහසු කොටස් පාඩම් කරමින් අධ්‍යයන මානසිකත්වයට පිවිසෙන්න. පසුව ක්‍රමයෙන් අපහසු වැඩ/පාඩම් වෙත ඔබේ අවධානය යොමු කළ හැකි වනු ඇත.
3. ඇබ්බැහි වලින් මිදෙන්න. Do the work and then take a reward
බොහෝ අය පාඩම් කිරීම ආරම්භ නොකරන්නේ ඊට පෙර වෙනත් ~වැදගත්~ යැයි සිතෙන ඇබ්බැහි වීමකට යොමුවී ඇති බැවිනි.
උදා :- SMS යැවීම/බැලීම
නමුත් මෙම ඇබ්බැහි වීමෙන් මිදීමට නොහැකි අය ප්‍රථමයෙන් අධිෂ්ඨාන පූර්වකව ං වේලාවක් (පැය 1ක්) පාඩම් කරන්න. ඉන්පසුව තමා ලබාගන්නා සන්තෝෂමත් (reward) ලෙස SMS ගැසීම වෙත යොමුවන්න. මේ ආකාරයට ඔබේ මූලික පරමාර්ථය පාඩම හා දෙවැනි පරමාර්ථය ලෙස (අවශ්‍ය නම්) ඇබ්බැහි වීම වෙත ඉතා අඩු කලක් යොමු වන්න. එම ඇබ්බැහිවීම් වලින් තනිකර මිදී පාඩමට යොමුවීම වඩා සුදුසුය.
https://studentlanka.com/2010/04/26/overcome-procrastination-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b7%90%e0%b6%b8%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1/
comments
The-shift-from-traditional-degrees-to-skills-based-hiring-in-the-modern-job-market. In a rapidly evolving global economy, the traditional path to career success is undergoing…
NISD Degree Convocation Are you feeling stuck because: Private university fees are way out of…
absol-x Sri Lankan gen-AI image creation In the rapidly evolving landscape of artificial intelligence, a…
Apply for University of Vocational Technology (UoVT / UNIVOTEC) 2025 The University of Vocational Technology…
Are you worried about AI taking away jobs? Wondering how to prepare for your future…
In this comprehensive guide, we're diving deep into the most powerful AI tools that are…