Tips for students in Sinhala සිංහලෙන් උපදෙස්
If you cannot see this text, please enable Sinhala fonts. Tip no 1 – Positive Thinking ඔබ කැමති දෙය (උසස් පෙළ විභාගයෙන් සමත්වී විශ්ව විද්‍යාලයට යොමුවීම) කෙරෙහි අසීමිත විස්වාසයකින් යුතුව සිටී නම්, කෙසේ හෝ ඔබට එය ලබා ගත හැකිවේ. මේ සඳහා එම අරමුණ කෙරෙහි ඔබේ සිත දැඩි අධිෂ්ඨානයකින් යුතුව යොමු කොට එA සඳහා ක්‍රියාකාරී වන්න [...]


Recent Comments