වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය UNIVOTEC උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා https://studentlanka.com/2015/11/27/degree-and-diploma-courses-univote/
Archives for November 2015
Teaching jobs – Teacher Vacancies for A/L Technology Stream
Applications are called for the recruitment of Teachers for Teacher Vacancies in the 1. Engineering Technology 2. Bio Systems Technology and 3. Science for Technology of the New Technology Stream of of G.C.E. (Advanced Level) – 2015 Engineering Technology Diploma holders in Motor Mechanism, Construction Technology, Electric and Electronic Technology and Megatronic Technology can be […]
තාක්ෂණ විෂය ධාරාවේ ගුරු පුරප්පාඩු සඳහා උපාධීධාරීන් ශ්‍රි ලංකා ගුරු සේවයට බඳවා ගැනීම
අධ්‍යාපන අමාත්‍යාංශය – අ.පො.ස. (උසස් පෙළ) නව තාක්ෂණ විෂය ධාරාවේ “ජෛව පද්ධති තාක්ෂණ වේදය” සහ “තාක්ෂණය සඳහා විද්‍යාව” යන විෂයන්වල පවතින සිංහල සහ දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධීධාරීන් ශ්‍රි ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2015. අයදුම් පත/පුරප්පාඩු තිබෙන පාසල් ආදි සියලුම විස්තර සඳහා මෙම ගැසට් පත්‍රයේ (1969/1970 පිටු අංක) බලන්න.. http://wp.me/p39cSw-1oK
School Teacher Jobs at Uva Province Public Service Commission
If you are a graduate in Uva province then you can apply for the post of Teacher in Uva Province. Download details from Dinamina ePaper (2015.1.11) http://epaper.dinamina.lk/art.asp?id=2015%2F11%2F11%2Fpg16_0&pt=p&h Visit Uva Province web site http://www.psc.up.gov.lk/ Related Content:
රැකියා විරහිත උපාධිධාරීන් ඌව පළාතේ ගුරු සේවයට බඳවා ගැනීම
රැකියා විරහිත උපාධිධාරීන් ඌව පළාතේ ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම – 2015 source -දිණමිණ පත්‍රය – 2015.1.11. http://wp.me/p39cSw-1oB
GIT General Information Technology Examination 2016 Results released
GIT Examination for 2016 A/L Examination results are released. Check results from Department of Examinations website here: http://www.results.exams.gov.lk//viewresultsforexam.htm Examination Results Home Page http://www.results.exams.gov.lk//home.htm GIT Examination for 2016 A/L Examination is scheduled to be held on Sunday, 8 November 2015. 15,687 candidates will sit for this GIT examination and it will be held in 1205 Examination […]
GIT සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2016 විභාග ප්‍රතිඵල
2016 GIT සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග ප්‍රතිපල බලා ගැනීම සඳහා පහත ලින්කුව භාවිතා කරන්න. https://studentlanka.com/2015/11/04/git-general-information-technology-examination-2015/ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය නොවැම්බර් මස 08 වැනි ඉරිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. පුෂ්පකුමාර මහතා පැවසීය. https://studentlanka.com/2015/11/04/git-general-information-technology-examination-2015/