Pramith Ruwanpathirana of Royal College obtained the best results in the Bio Science stream, according to the Official list released by the Examinations Department. Kamalakannan Kamalawasan of Uduppiddy American Missionary College in Jaffna received the best results Maths stream. Ishara Dilhani of Tissamaharama Debarawewa Madya Maha Vidayalaya topped the Commerce stream while the first place […]
Archives for December 2011
2001 උසස් පෙළ හොදම ප්‍රතිපල කොළඹ රාජකීය, යාපනය, තිස්සමහාරාමය සහ කෑගල්ලෙන්
2011 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රමිත් ශෂින්ද්‍ර රුවන්පතිරණ ය. ගණිත අංශයෙන් යාපනය අමෙරිකන් විෂන් විද්‍යාලයේ කමලකන්නන් කමලවාසන් ද, වාණිජ අංශයෙන් දෙබරවැව ජාතික පාසලේ ඉෂාරා දිල්හානි ගමගේ ද, කලා අංශයෙන් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ සචිංතා කෞෂල්‍යා සේනානායක ශිෂ්‍යාවත්, දිවයිනෙන්ම වැඩිම ලකුණු ලබා […]
A/L 2011 examination results released
The results of GCE Advanced Level examination held on August, 2011 was released last night and you can check the results at www.doenets.lk internet web site of Department of Examinations. You can also check using mobile-phone with Dialog connection by EXAMS <space> Index Number & Send 7777 Mobitel users can check results by Exams<space>Index Number and send […]
උසස් පෙළ 2011 ප්‍රතිපල නිකුත් වේ
අ පො ස උසස් පෙළ 2011 ප්‍රතිපල නිකුත් නිකුත් විය. ප්‍රතිපල www.doenets.lk වෙබ් අඩවිය මගින් ලබා ගත හැක. ඔබගේ ජෝගම දුරකථනය මගින් SMS කිරීමෙන්ද ප්‍රතිපල බලා හත හැක. ඩයලොග් EXAMS <space> Index Number & Send 7777 මොබිටෙල් Exams<space>Index Number and send to 8844 විස්තර සදහා යොමු වන්න
Five tips for selecting a good English course in Sri Lanka
English is the international language. There are many English courses in Sri Lanka. Here are the five tips for selecting a great English course in Sri Lanka. 1).Qualifications of the teacher The student should find out the qualifications of the teacher. Here are the main qualifications of a great teacher, • The teacher should be […]
ඉංගිරිසි පන්තියක් තෝරා ගැනීමට උපදෙස් පහක්
ශ්‍රී ලංකාවේ විවිධ වරිගයේ ඉංගිරිසි පන්ති ඇත. හොද ඉංගිරිසි පන්තියක් තෝරා ගැනීමේදී සැලකිල්ලට හත යුතු කාරුණි පහක් මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
How to conduct a School Science Day
School science day is one of the major school opportunities for students to enhance their knowledge in the field of maths and science. The main focus of the school science day is to lighten up the students knowledge with modern trends in science field that would persuade them to organize their talents in a way […]
පාසැල් විද්‍යා දිනයක් සංවිධානය කිරීම සදහා උපදෙස් කිහිපයක්
බොහෝ පාසැල් විද්‍යා දින සදහා දේශපාලනඥයකු වෙනුවට පාසලේ විද්‍යාව උගන්වන ගුරු මණ්ඩලයේ ද අනුදැනුම මත විශ්වවිද්‍යාල ආචාර්යවරයකු හෝ වෙනත් විද්වතකු ප්‍රධාන ආරාධිතයා ලෙස කැදවීම ප්‍රශංසා කළ යුතුය. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විද්‍යා සන්නිවේදකයන් වන ආචාර්ය ජයන්ත වත්තෙවිදාන, මහාචාර්ය කාලෝ පොන්සේකා, මහාචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය සුදන්ත ලියනගේ, මහාචාර්ය හිරාන් අමරසේකෙර, මහාචාර්ය හේමන්ති රණසිංහ, මහාචාර්ය සරත් කොටගම, […]