ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකට අයදුම් කරන ආකාරය, නිවැරදිව අධ්‍යයන පාඨමාලා තෝරාගන්නා ආකාරය මෙහිදී දැන ගත හැකිය. මෙය සංවිදානය කරනු ලබන්නේ Fulbright Commission සහ එක්සත් ජනපද රාජ්‍ය ශිෂ්‍ය උපදේශන ආයතනයක් වනEducation USA මගිනි. විස්තර සදහා යොමු වන්න.
Archives for September 2011
Free presentations on educational opportunities in USA
Sri Lanka Fulbright Commission organzied presentations by Admission officers from 7 American universities on 5th October 2011 from 3.00 to 4.30 pm at Fulbright Commission 22, Flower Terrace, Colombo 07. Following topics will be discussed: • How to apply to US Universities, how to find a good fit, how to apply and how to get in. […]
Multimedia educational lessons for school children
SchoolNet web site of the Department of Education, Sri Lanka has published Interactive Multimedia Educational Materials related to few key subjects in the G.C.E O/L (Grade 10 and Grade 11) and G.C.E. A/L (Grade 12 and 13). The subjects covered are Mathematics (O/L), Science (O/L), English (O/L), Agriculture (A/L), Geography (O/L) and History (O/L). You […]
පාසල් සිසුන් සදහා නොමිලේ බහු මාධ්‍ය පාඩම්
අද්යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවියක් වන SchoolNet උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සදහා බහු මාද්‍ය පාඩම් ඉදිරිපත් කොට ඇති අතර ඔබට ඒවා අන්තර්ජාලය ඔස්සේ නොමිලේ නැරබිය හැකිවේ. ගණිතය, විද්‍යාව, ඉංගිරිසි, භුගෝල විද්‍යාව, ඉතිහාසය යන විෂයන් සදහා මේම පාඩම් ඉදිරිපත් කොට ඇත. විස්තර සදහා යොමු වන්න. මෙම ලිපියට සමාන ලිපි A/L Tuition classes for students after […]
Private IT degrees in Sri Lanka – Cost and study options
In Sri Lanka there are many ways to get an IT degree. Best opportunities are ready to be provided by several national and international educational institutions around the country. In this post we suggest some of the degrees and such institutions that you might consider when selecting an IT degree. The most economic way of […]
ලංකාවේ පෞද්ගලික තොරතුරු තාක්ෂණ IT අධ්‍යාපනය- ඉගැනුම් අවස්ථා සහ ගාස්තු.
උසස් පෙළින් පසු තොරතුරු තාක්ෂණ උපාධියක් හැදෑරීමට අදහස් කරන ඔබට දැන් රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙන්ම අවකාශ ලැබී ඇත. ඔබගේ රුචිකත්වය අනුව එම පාඨමාලා තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙම ලිපිය මගින් අනාවරණය කෙරේ. SLIIT, NIBM, IIT, Informatics, ANC, සහ IDM වැනි දිවයිනේ ප්‍ර මුඛ පෞද්ගලික තොරතුරු තාක්ෂණ අධ්‍යා පන ආයතන කිහිපයක පාඨමාලා […]
International Schools in Sri Lanka
In addition to government schools, there are International and Private schools in Sri Lanka. International Schools charge fees and they have separate curriculum and education is usually in English medium. International Schools are popular among families who want their children to study in English medium, possible with a view to continuing their studies overseas. Some […]
ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික පාසැල්
රජයේ පාසැල් වලට අමතරව අප රට ක්‍රියාත්මක වන අන්තර්ජාතික සහ පුද්ගලික පාසල් ද ඇත. මුදල් අය කරන මෙම පාසල් වල වෙනස් විෂය නිර්දේශයක් ඇති අතර අධ්‍යාපනය ඉංගිරිසි මාධ්‍යයෙන් ලබා දේ. මේවා බොහොමයක් බ්‍රිතාන්‍ය විභාග පද්ධතියට (London or Cambridge සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සදහා) සිසුන් සුදානම් කෙරේ. විස්තර සදහා යොමු වන්න. සමාන ලිපි: ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ආයතන විදෙස් […]
ඕස්ට්‍රේලියා විසා ලිහිල් කිරිමෙන් ශ්‍රී ලංකික සිසුන්ට වාසි රැසක්
විදේශීය සිසුන් එරටට උසස් අධ්‍යාපනය සදහා ගෙන්වා ගැනිම වැඩිකර ගැනීම සදහා ඕස්ට්‍රේලියා රජය විසා ලබා ගැනීමේ ක්‍රමවේදය ලිහිල් කිරිඉමට අදහස් කොට ඇත. මේ අනුව තම උපාධි පාඨමාලා අවසාන වූ පසු තවත් වසර 2ක් එරට රදී සිට ර්කියාවක් කිරිඉමටද අවස්ථාව ලබා දී ඇත. විස්තර සදහා යොමු වන්න. සමාන ලිපි: Scholarship programs to study abroad English Tests […]
Relaxed Australian visa norms will help Sri Lankan students
Australian government has decided to relax visa norms further, and now international students will have greater opportunity to work in the country and enjoy easier access to student visas. Under the new regulation, international students who graduate from a bachelor or masters by coursework degree, and have studied for at least two years in Australia, […]