Memory tips – විශය කරුණු දිගු කාලීන මතකයට යවන්න

Sep 15, 2009 3 Comments by Hiran

This is on how to put information into long term memory. If you cannot see this text please enable Sinhala.
අවදිව සිටින සෑම මොහොතකම ඔබ අසන, දකින හා අත් දකින සියලූ දේ ඔබේ සංවේදී මතකයට ඇතුල්වේ. නමුත් අවධානය නොකරණ දේ ඉක්මනින්ම (විනාඩියකින් පමණ) මතකයෙන් ඉවත් වේ. ඇසෙන, දකින, කියවන දෙයකට අවධානය යොමු කළ හොත් ඒවා කෙටි කාලීන මතකයට ඇතුල් වෙයි.

කෙටිකාලීන මතකයේ රුඳුනු කරුණු නැවත නැවත මෙනෙහි කිරීම (පාඩම් කිරීම) සහ කරුණු භාවිතා කිරීම (ප්රශ්නවලට පිළිතුරු ලිවීම) සිදුකරණ විට ඒවා දිතුකාලීන මතකයට ඇතුල් වේ. දිතුකාලීන මතක ගබඩාව අසීමිත ධාරිතාවකින් යුක්ත බැවින් එහි ගබඩා කර ගත හැකි කරුණු ප්රමාණයේ සිමාවක් නැත. කරුණු දිගුකාලීන මතකයට යැවීම සඳහා විශය දත්ත හොඳින් අවභෝධ කරගෙන, ඒවා මතකයේ රඳවා ගෙන, නිතර නිතර සිහිපත් කරන්න.

eLearning, study tips

About the author

University Senior Lecturer at University of Sri Jayewardenepra, Sri Lanka

3 Responses to “Memory tips – විශය කරුණු දිගු කාලීන මතකයට යවන්න”

  1. Iresha says:

    please add some more tips 4 us.we are waiting 4 more.

  2. Dishvaniya says:

    very nice.add some more tips 4 us plz.

  3. maheshchathuranga says:

    thank you …add some more tips 4 us plz.

Leave a Reply