Tips for students in Sinhala සිංහලෙන් උපදෙස්

Sep 13, 2009 3 Comments by

If you cannot see this text, please enable Sinhala fonts.

Tip no 1 – Positive Thinking
ඔබ කැමති දෙය (උසස් පෙළ විභාගයෙන් සමත්වී විශ්ව විද්‍යාලයට යොමුවීම) කෙරෙහි අසීමිත විස්වාසයකින් යුතුව සිටී නම්, කෙසේ හෝ ඔබට එය ලබා ගත හැකිවේ. මේ සඳහා එම අරමුණ කෙරෙහි ඔබේ සිත දැඩි අධිෂ්ඨානයකින් යුතුව යොමු කොට එA සඳහා ක්‍රියාකාරී වන්න (අඛණ්ඩව පංතිවලට සහභාගි වී පාඩම් කටයුතුවල නියැලීම, කැපවීමකින් පාඩම් කිරීම සහ ප්‍රශ්නවලට පිලිතුරු සැපයිම ආදිය).

ඔබ පරාජය බලාපොරොත්තු වේනම් ඔබට පරාජය ලැබේ. ඔබ බලාපොරොත්තු වන්නේ සාර්ථකත්වය නම්, ඉබට නිසැකව සාර්ථකත්වයම ලැඛෙනු ඇත. මේ නිසා පරාජිත සිතුවිලි ඉවත ලා, ජයහ්‍රාහී මනසකින් (සුබවාදී සිතිවිලිවලින්) යුතුව නිතර ජීවත් වන්න.

Tip no 2 – How to improve your memory
මතක තබා ගැනීමේ හැකියාව වැඩි කරන ශිල්ප ක්‍රම

1. චිත්ත සිතුවම් සාදා ගැනීම : පාඩම් කරන ව්‍යුහවල දසුන් සිතෙහි මවා ගන්න. උදා- ජීවන චක්‍ර
2. කාන්ඩවලට ඛෙදාගන්න : විශාල කරුණු සහිත ලැයිස්තුවක් ඇත්නම් කාන්ඩවලට ඛෙදා ගැනීමෙන් මතක තබා ගත හැක.
උදා – සත්ත්ව පටක, අපිච්ඡද, සම්බන්ධක, පේශි හා ස්නායු පටකවලට ඛෙදීම.
3. නැවත නැවත මෙනෙහි කිරීම : කරුණු ටික කලකදී අමතක වන බැවින් නැවත නැවත බැලීමෙන් මතකය වැඩිවේ. කිහිප විටක් අදාල කරුණු කොලයක ලිවීම ද හොඳ ක්‍රමයකි.
4 තර්කානුකූලව එක් කරුණක් ඊලඟ කරුණට සම්භන්ධවන ආකාරය අවභෝධ කර ගන්න.
5 මතක තබා ගැනීමේ කෙටි ක්‍රම සාදා ගැනීම.
උදා - අංශ= මාත්‍ර මුල ද්‍රව්‍ය FCCMMABZ = Fe Cu Cl Mn Mo Al B Zn

No related posts.

study tips

About the author

University Senior Lecturer at University of Sri Jayewardenepra, Sri Lanka

3 Responses to “Tips for students in Sinhala සිංහලෙන් උපදෙස්”

  1. Swarna_14827696214750712415 says:

    I AM STUDING ARTS.BECOURS I THINK THIS IS BEST.THANK FOR ALL…..,,,…M,

  2. taniya says:

    mama hithanne mema wadasatahana hodoi kiyala.

  3. Yasindu says:

    Niama adahas,

    Mama A/L karanne maths, mama hithanne mata watinawa me tika

Leave a Reply